Englih classes

Published by Sanjaya Rathnayake 2018-12-13 19:12:26 Kandy, Kandy

ඉංග්‍රීසි
පුද්ගලික හෝ කණ්ඩායම් පන්ති
නිවසට පැමිණ ඉගැන්වීම
2019 නව වසර සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ.
• අ.පො.ස. සා. පෙළ සහ උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව විෂය සඳහා නිසැක “A” සාමාර්ථයක් ලබාගැනීම සඳහා මුල සිට සරලව සිසුන් පුහුණු කරන පාඨමාළාවකි.

පාඨමාලා අන්තර්ගතය

 ඉංග්‍රීසි භාෂාවේ යොදාගන්නා ව්‍යාකරණ . (English grammar - Tenses, Active voice, Passive voice, Nouns, Verbs, Modal verbs, Adjectives, Adverbs, Articles, pronouns, Prepositions, phrases, conjunctions, Reported speech etc…….)
 පින්තූර විස්තර කිරීම (Picture Discription)
 ඡේදයක් කියවා අසා ඇති ප්‍රශ්ණ වලට පහසුවෙන් පිළිතුරු සපයන ක්‍රම. (Comprehension Exercises )
 රචනා ලිවීම (Essay Writing)
 රාජකාරී සහ පුද්ගලික ලිපි ලිවීම (Official and personal letter writing)
 දැන්වීම් ලිවීම (Notice writing)
 ඉංග්‍රීසි කතාව (Spoken English)
 පහසුවෙන් පිළිතුරු සැපයීම සහ ලකුණු ලබාගැනිම සඳහා අත්‍යවශ්‍ය ක්‍රම (Easy Answering and scoring methods).
 ඉංග්‍රීසි භාෂාව පහසුවෙන් අවබෝධ කරවන සහ මතක තබා ගන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකම්. (Practical Activities)

පසුගිය සහ ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර ගණනාවක් සාකච්චා කරනු ලැබේ.

නිසැක “A” සාමාර්ථයක් සඳහා ඔබත් මුල සිටම සහභාගී වන්න.

පාඨමාලාව මෙහෙයවීම : සංජය රත්නායක (B. Sc. Sp)
6 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා ඉංග්‍රීසි පන්ති සඳහා විමසන්න.
500 Rupees for one hour
071 650 610 5

Tuition
Tuition Type : Class
For sell
Kandy, Kandy
Ad ID 20033

Do you need advertise with us?

Post Free Ad Banner Ads