Display freezer

Published by krishantha 2019-03-02 21:03:50 Gampaha, Minuwangoda

අඩි 3, 4, 5, 6, 8, 10 ප්‍රමාන වලින් හා ඕනැම වර්නවලින් ඇනවුම් කල හැකිය.අවුරුදු දෙකක වගකීම හා දිගුකල් පවතින පරිවාරක යෙදව්ම්.පරිසර හිතකාමී R600a refrigerant cooling system.කොම්ප්‍රසරය සදහා අවුරුදු පහක වගකීම. පිටත අව් රස්මියතුලට කානොවැදීමට ෆෛබ ග්ලාස් ආවරනය හා තෙතමනය නිසා මල බැදෙන හා දූවිල්ලෙන් සීරීමට ලක්ව අවපැහැ ගැන්වෙන තහඩු වලින් තොර හා ලංකාවේ දේශගුණයට සරිලන ආකාරයට නිපදවා ඇත.තද අව් රස්මියට ඔරොත්තු නොදෙන විදුලිය අරපිරිමැස්මෙන් තොර යකඩ,සුදු යකඩ තහඩු නොමැති , දිරා පත්වන ලෑලි රහිත කල්පවතින ආවරන,ඔබ ආයෝජනය කරන මුදලට වඩා වටිනා කමක් ගෙන දෙන, සෞඛ්‍යාරක්ෂිතාවය ඉහලින් අගයන ඔබ සදහාම උසස්ම ප්‍රමිතියෙන් නිපදවන ලදී .3,4,5,6,8,10 feet display freezers brand new productions.TWO YEARS GUARANTEE, AND 05 YEARS GUARANTEE FOR COMPRESSOR. eco friendly R600a refrigerant cooling system and maximum coolest - 10°C[14f°].unbreakable side fiberglass covers,long term usable insulations,no apply for body covers corrosive steels,thickness curved glasses,movable strong nylon wheels.any colours ,strong nylon wheels.imported stainless steels for cooling storage tub.repairs are available.more details visit www.Facebook/display.freezer.com.

Industry Tools & Machinery
Item Condition : New
For sell
Gampaha, Minuwangoda
Ad ID 23639

Do you need advertise with us?

Post Free Ad Banner Ads