D & D Construction

Published by D & D Construction 2019-01-26 16:01:40 Colombo, Malabe

වාස්තු විද්යානුකුල නිවාස සැලසුම්, ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමින ඊට සරිලන සහ ඔබේ අදහස් වලට ගැලපෙන ආකාරයට නවින අලංකාර නිවාස සැලසුමක් හා නිවාස ඉදි කිරීම අපෙන්

අපගේ සේවාවන්:

• නිවාස සැලසුම්

1. වාස්තු විද්යාත්මක නිවාස සැලසුම් (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව)
2. බැංකු ණය ලබා ගැනීම සඳහා අනුකූල වන පරිදි ඇස්තමේන්තු පිලියෙල කිරීම
3. අනුමැතියට උපදෙස් හා වරලත් ඉංජිනේරුවරුන්ගේ අනුමැතිය
4. 3D සජිවිකරණය

• නිවාස ඉදි කිරීම

1. අත්තිවාරමේ සිට වහලය දක්වා නිවැරැදි ඉදිකිරීම්.
2. අත්තිවාරම් කපා කොන්ක්රීට් කිරීම
3. කණු හා බිම් කොන්ක්රීට් කිරීම
4. ස්ලබ් කොන්ක්රීට් කිරීම
5. බිත්ති බැදිම ( ගඩොලින් හා බ්ලොක් ගල් )
6. බිත්ති කපරාරුව
7. ජල නළ එලිම
8. විදුලිය සඳහා වයර් ඇදිම
9. පෙන්ට් කිරීම
10. ටයිල් කිරීම
11. ඇළුමිණියම් දොර ජනේල ( Aluminium Door & Windows )
12. පාටිශන් කිරීම ( Partition & Ceiling )
13. ටෙම්පට් ග්ලාස් සවි කිරීම ( Tempered Glass )
14. Cladding සවි කිරීම
15. ස්ටීල් ගොඩනැගිලි ඉදිකිරීම ( Steel Building, Warehouse & Roof )
16. Finishing Roof Work

ඔබගේ සිහින නිවස සැබෑ කරගන්නට.
සියලුම සේවාවන් සමගින් එකම ස්ථානයකින්,
විශ්වාසයෙන් යුතුව පූර්ණ පරික්ෂාව යටතේ අපගේ සේවය
සිහින නිවස සැලසුම් කර ඉදි කරගැනීමට අදම අප අමතන්න.

Contact : 0777138300 / 0717738300

Best Regard
D & D Construction

Services
Service Type : Construction
For sell
Colombo, Malabe
Ad ID 22538

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka