Published by Lakshan 2021-02-16 22:02:16 Colombo, Dehiwala
Need to completetly repair your desktop or laptop at your home we comes to your door steps to repair your pc at your place. One call quick response team.we are a computer repair team.so no need to wait until single computer repair to finish the other job to be vacant at your job.our team is ready to be there
******************************************************************
ඔබට අවශ්‍ය සියළුම පරිගණක උපාංග නිවසට ගෙනැවිත් සවිකිරීම කාර්්යක්ෂම ඉක්මන් සේවාව කාර්්‍යාල වලට පැමිණ දෝශ නිරීක්ෂනය. දැනටමත් අප හා සම්බන්ධ විශ්වාසනීය සේවා දායකයන් පිරිසක් ඉතා තෘප්තිමත්ව අප හා එක්ව ඇත
එය අප ඔබට පවසන්නේ ඉතාමත් සතුටිනි. ඔවුන් තෘප්තිමත් නම් අප තවත් ශක්තිමත්ව ඉදිරියටම යනු ඇත.වසර 8 ක වඩා සේවය
කැපවීම හා විශ්වාසදායී හා මිතුරු දායී ලෙස ඔබට පරිගණකයට අවශ්‍ය සියළු දේ කියාදීම
මෙන්ම පරිගණක නඩත්තුවෙන් පසුවද ඔබ මග නොහැර අවශ්‍ය සේවාවන් නොමිලේ ලබාදීම ඔන්ලයන් මොනිටරින් මගින් අප ඔබට සමීපව පරිගණක නඩත්තුව ඔබට පහසු මිළ හා සේවාස්ථාන හා නිවෙස් වලට පැමිණීම ඔීනෑම වේලාවක ඔබට සේවය ළබාදීමට අප ඔබ සිටින තැනට පැමිනෙන්නෙමු
එමෙන්ම නොමිලේ කුඩා ප්‍රශ්න දුරකථන හරහා කියාදීම ඔබ අප තව තවත් සමීප කිරීමට ප්‍රධාන හේතුවකි
දැන්ම අමතන්න
************************************
Install softwares from soft ware aiya from most popular in Sri lanka.
Only you have to do is
* give us a call & make your appointment
* so we comes to your place in real time Our qualified technician National Vacational Qualification qualified diplomatic, with all the vocational experience
Any kind of laptop or desktop issue
Any kind of laptop heat problem ,(Fan problem)
Display Problem no display issue
Battery Replacement
Power button issues (micro switch)
Broken hinge
Ram card issues
Restart issue
Motherboard replacement
Web cam issues using pc ( viber /Skype)
Network on board port issues
Sound port onboard issue
Wireless card issues