Compost (පිළිස්සු දහයියා අළු)

Published by Nisanka Ranasinghe 2019-01-14 20:01:25 Polonnaruwa, Polonnaruwa

" සේනා දළඹුවා " විනාශ කරන්න භාවිත කරන රසායනික විෂ පරිසරයට බරපතල ව්‍යසනයක් කරනවා. " සේනා දළඹු " උවදුර තියන ඔබේ වගාවට දහයියා අළු ගහන්න. දහයියා අළුවලට කිසිම දළඹුවෙක් එන්නෙ නෑ. කිසි තේරුමක් නැතිව රසායනික විෂ වගාවට යොදන්න එපා. රසායනික ද්‍රව්‍ය පොහොර වැඩිපුර යෙදුවහම ශාඛයක මාංශල ගතිය වැඩි වෙනවා. ඒ මාංශල ගතියට කෘමි සතුන් වැඩිපුර ආකර්ෂණය වෙනවා.

උඩරට එළවළු වගාවෙදි විතරක් නෙමෙයි අනෙකුත් ගොඩ බොග සදහාත්, මල් වගාවෙදිත්, ගෙවතු වගාවේදිත් පාවිච්චි කරන්න පුලුවන් හොද පොහොරක් පිළිස්සු දහයියා අළු.

පිළිස්සු දහයියා අළු වල වාසිය තමයි තමයි ශාකයක වර්දනයට ඉතාම වෑදගත් ක්ශුද්‍ර පෝශකයක් වන සිලිකන් ලබාදෙන්න මෙයාලට පුලුවන්.

මේ පොශකය ශාකයේ මාන්ශල ගතිය අඩු කිරිම, ශාකය ශක්තිමත් කිරිම සිදු කරනවා. මේ හේතුව නිසාම පිළිස්සු දහයියා අළු යොදලා වගාවක් කලාම පලිබොද හානි අවම කරගන්න ඔබට පුලුවන්.

ඊට අමතරව කාබනික පොහොර පසට යෙදිමෙන් ලෑබෙන වාසිත් ඔක්කොම පිළිස්සු දහයියා අළු තුලින් ලෑබෙනවා.

දහයියා පොහොර මල්ලක් රුපියල් එකසිය හතලිහක් පමණි.

පොහොර මළු පනහකට වඩා වැඩි නම්, කන්දකැටිය, බදුල්ල, වැලිමඩ, කැප්පෙටිපොල, නුවරඑළිය, වලපනේ, රාගල අවට නොමිලේ ප්‍රවාහනය කරනු ලැබේ...

For sell
Polonnaruwa, Polonnaruwa
Ad ID 21952

Do you need advertise with us?

Post Free Ad Banner Ads