COMBINED MATHS & PHYSICS

Published by Gayan Sanjeewa 2020-09-02 19:09:20 Kalutara, Panadura

වෘත්තීය ඉංජිනේරුවකු වන මා මොරටුව විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරියෙකු වෙමි. 2012 වර්ෂයෙහි සිට භෞතික විද්‍යාව හා සංයූක්ත ගණිතය ඉගැන්විමේ නිරත වු අතර එක් එක් ඒකකයන්ට අදාළව නිබන්ධන , විවරණ , ගැටලු විසඳීම හා දිර්ඝ ලෙස විෂය කරුණු සාකච්ඡා කිරිම , කෙටි ක්‍රම , ලකුණු ලබා දීමේ පටිපාටියට අනුව ගැටලු විසඳීමට හුරුකරවීම , ධනාත්මක වටපිටාවක් ගොඩනැංවිම ආදී කාරණා වලට යටත්ව අන්තිම දුර්වල ශිෂ්‍යයාගේ පවා ආත්ම විශ්වාසය ගොඩනංවා ඉහළ ප්‍රතිඵලයක් ලබාදීමට කැප වී සිටිමි.
එක් එක් ඒකකයන්ට අදාලව විෂය කරුණු සාකච්ඡා කර අවසානයේ විභාග ගැටලු විසඳීමට යොමුකරවන අතර එමඟින් විභාග ගැටලු වලට හුරු වීම මුල සිටම සිදුවන බැවින් එම ඒකකය පිළිබඳව පුර්ණ ආත්ම විශ්වාසයක් ශිෂ්‍යයා තුල ඇති කිරිම අපේක්ෂා කෙරේ.
මුලික නියමයන් මනසට ගෝචර වන තෙක් ඒ සම්බන්ධ ගැටලු ප්‍රමාණවත් තරමක් සාකච්ඡාවට බඳුන්කරනු ලැබේ.
ගැටලු ප්‍රමාණවත් සංඛ්‍යාවක් තනිව විසඳීමට යොමු කර පරිකල්පන හැකියාව දියුණු කිරිමද අපේක්ෂා කෙරේ.

සතියේ දිනවල රාත්‍රි 7 සිට පන්නල , ගිරිඋල්ල, කුලියාපිටිය , නිට්ටබුව , වේයන්ගොඩ, මීරිගම, නාරම්මල අවට ප්‍රදේශවලත් සති අන්තයේ ඕනෑම වේලාවක පානදුර, මොරටුව, පිලියන්දල, බණ්ඩාරගම , කොට්ටාව , මහරගම අවට ප්‍රදේශවලත් ඉගැන්විමේ කටයුතු සිදුකරනු ලැබේ.

Tuition
Tuition Type : Private lesson
For sell
Kalutara, Panadura
Ad ID 27893

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka