Coconut Land Sale in Pannala

Published by Sharika Pathirana 2019-01-10 11:01:44 Kurunegala, Pannala

කුරුණෑගල මීගමු පාරේ මාකඳුර නගරයට හා කර්මාන්ත පුරයට ආසන්නව බඩල්ගම මාකඳුර පාරේ perches 200 වටිනා පොල් ඉඩමක් විකිණීමට තිබේ.

පිරිසිදු ජලය සහිත ළිඳ , විදුලිය ඇති පදිංචියට සුදුසු නිසංසල පරිසරයක පිහිටා ඇත .

කෘෂි වගාවට මෙන්ම ඕනෑම ව්‍යාපාරයකට සුදුසු පොළොවක් වේ.

නිරවුල් ඔප්පු සහිතයි.
කුරුණෑගල මීගමු පාරට 2km
බඩල්ගම මාකඳුර පාරට 1km

Land
Land Type : Residential
Land Size : 200 Perches
Address : Napokuna, Makandura
For sell
Kurunegala, Pannala
Ad ID 21725

Do you need advertise with us?

Post Free Ad Banner Ads