Published by Sharika Pathirana 2019-01-10 11:01:44 Kurunegala, Pannala
කුරුණෑගල මීගමු පාරේ මාකඳුර නගරයට හා කර්මාන්ත පුරයට ආසන්නව බඩල්ගම මාකඳුර පාරේ perches 200 වටිනා පොල් ඉඩමක් විකිණීමට තිබේ.
පිරිසිදු ජලය සහිත ළිඳ , විදුලිය ඇති පදිංචියට සුදුසු නිසංසල පරිසරයක පිහිටා ඇත .
කෘෂි වගාවට මෙන්ම ඕනෑම ව්‍යාපාරයකට සුදුසු පොළොවක් වේ.
නිරවුල් ඔප්පු සහිතයි.
කුරුණෑගල මීගමු පාරට 2km
බඩල්ගම මාකඳුර පාරට 1km