Cheque Writing / Printing Software

Published by Hure Advertising 2019-08-16 12:08:38 Colombo, Nugegoda

ඔබතවමත් චෙක් ලියන්නේ අතින්ද?

ඔබදන්නවාද ඔබගේ ප්‍රින්ටරය භාවිතයෙන් ඉතා පහසුවෙන් හා ඉක්මනින් චෙක් එක ප්‍රින්ට් කර ගන්න පුළුවන් කියලා?

චෙක්මේට්(CheqMate) - ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ හොදම චෙක් ලියන මෘදුකාංගය (ChequeWriting Software) දැන්ඔබට නොමිලේ අත්හදාබැලිය හැක. විශාල මුදලක් ගෙවා විශේෂ ප්‍රින්ටර මිලදී ගැනීම අනවශ්‍යයි.



- මේසදහා ඕනෑම ප්‍රින්ටරයක් භාවිතා කල හැක

- මුදලේවටිනාකම අකුරෙන් ටයිප් කිරීම අවශ්‍ය නැත. එය ස්වයංක්‍රියව පරිවර්තනය වේ

- Auto Save පහසුකමනිසා ඉතා ඉක්මනින් චෙක් ලිවීමේ හැකියාව

- චෙක්සම්බන්ද පුර්ණ වාර්තාවන්



දැන්මචෙක්මේට් අත්හදා බලන්න.http://cheqmatepro.com වෙතපිවිසෙන්න.

Computer Accessories
Condition : New
Item Type : Software
For sell
Colombo, Nugegoda
Ad ID 25459

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka