CCTV Camera Value Packages

Published by mslanka 2018-12-09 12:12:50 Matara, Matara

කවුරු මොනවා කිව්වත් - අඩුම මුදලකට ඉහළම සේවාවක් ලබාදෙන මාතර එකම CCTV ආයතනය

(අප සවි කරනු ලබන්නේ ලෝකයම පිළිගත් වෙළද නාම සහිත පද්දති පමණි - චීනයෙන් ගෙන්වනලද බාල තත්වයේ CCTV කැමරා ඇති බැවින් , මුදල් වියදම් කිරීමට පෙර දෙවරක් සිතන්න)

අද කාලේ CCTV ආයතන , CCTV සවිකරන අයත් වැහි වැහැල වගේ . ඒ අතරින් ඔබ සේවාව ලබාගත යුතු හොදම ආයතනය තෝරාගන්නේ කෙසේද , මුදල් වියදම් කරන්න කලින් දෙපාරකට වැඩිය හිතන්න , එය ඔබේ අයිතියයි , ඔබගේ මුදල් නිකරුනේ වය නොකරන්න , අඩුම මුදලට වැඩිම ප්‍රතිලාභයක් ලබාගන්න
* උසස් තත්වයේ නවතම සහ HDTVI / CVI , AHD , IP තාක්ෂණයෙන් යුත් CCTV ආරක්ෂක කැමරා පද්ධති වගකීමක් සහිතව විශ්වාසවන්තව සවිකරවා ගන්න.
* අප විසින් සවිකරනු ලබන සියලුම ආරක්ෂිත කැමරා පද්ධති සදහා වසර දෙකක වගකීමක් සහ වසරක නොමිලේ සේවා කාලයක් හිමි වේ.
*ඇති සුපැහැදිලි දසුන් නිසා පුද්ගලයන්ගේ මුහුණු පැහැදිලිව හදුනා ගැනීමට, වාහන අංක තහඩු නිවැරදිව හදුනා ගැනීමට හා මුදල් නෝට්ටු පහසුවෙන් හදුනා ගැනීමටත් හැකි නිසා වෙනත් කෙනෙකුගේ සහය පැතීමට ඔබට අවශ්‍ය වන්නෙම නැත
* ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, නිවසට, කර්මාන්ත ශාලාවට ගැලපෙන පරිදි , ඉතා ඉහල ආරක්ෂාවක් සැලසෙන පරිදි අවශ්‍ය කැමරා මාදිලි සහ පැකේජ ලබාගත හැකිය. දැනට පවතින ඉහල තාක්ෂණයෙන් යුතු මෙහි සඳහන් ආරක්ෂක කැමරා මාදිලි අප සතුව පවතී (HDTVI /CVI 1080P , AHD Camera 1MP/1.3MP/2MP/2.4MP | IP Mega Pixel Camera |Wireless P2P Came

Services
Service Type : Security
For sell
Matara, Matara
Ad ID 19633

Do you need advertise with us?

Post Free Ad Banner Ads