Buil Your Dream house on your land

Published by HR Real Estate 2018-12-14 16:12:19 Colombo, Homagama

ඔබගේ අවශ්‍යතාවයට අනූව, ඔබගේ නිවස අපි ලවා ඉදිකරගත හැකිවන අතර වෘත්තියමය සේවාවක් අප විසින් ඔබ හට ලබා දෙනු ඇත.\r\n\r\nනවීන වාස්තු විද්‍යාව සහ සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවට අනුකූලව ඔබගේ නිවස අපි විසින්, වෘත්තියමය වාස්තු විද්‍යඥයකු ලවා නිර්මාණය කර ඔබගේ තෘප්තියට අනූව වෘත්තියමය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු මනාව නිමකර දෙනු ලැබේ.\r\n\r\nඔබගේ අතේ ඇති මුදලට සරිලන අයුරින්, ඔබගේ තෘප්තියට අනුකූලව වටිනා නිවස ඉදිකරගැනීමට අප අමතන්න. 0777929815/ 0763938300/0112185394\r\n\r\nඉඩම් පරීක්ෂාව, නිවාස සැලස්ම සහ සියලු අනුමැතීන් නොමිලේ සිදු කර දෙනු ලැබේ. \r\n(කොන්දේසි සහිතයි.)

Services
Service Type : Construction
For sell
Colombo, Homagama
Ad ID 20093

Do you need advertise with us?

Post Free Ad Banner Ads