Beard Oil Original (UAE)

Published by Slbuyow.lk 2020-02-11 14:02:38 Kandy, Kandy

(රජයේ අනුමැතිය සහිත)
️BEARD OIL 100% ORIGINAL QAULITY.
මෙවැනිම ඇසුරුමකම දමා අඩු මිළට විකිණෙන අනුකරණ වලට ඔබත් රැවටුනාද.
ප්‍රතිඵල නැද්ද. ඔරිජිනල්යැයි පවසා විකුණන
අනුකරණ වලට නොරැවටෙන්න තොග සීමිතයි.
දුරකතන අංක ඔස්සේ අප හා සම්භන්ධවිය හැකියි. (Call/ Imo/ Viber/ Whatsapp)
_______________________________________________
✔️නිෂ්පාදනය (Original) පිළිභදව සම්පූර්ණ විස්තරය පහලින් කියවන්න.

✔️මෙම ඔරිජිනල් නිෂ්පාදනය රජයෙන් අනුමත කර ඇති නිසා කිසිදු බියකින් තොරව භාවිතා කල හැකිය.

✔️රැවුල වැවෙන්නේ නැද්ද? මෙන්න කිසිම අහිතකර බලපෑමක් නොමැතිව සති තුනක් තුළ 100% සාර්ථකව රැවුල වවාගන්නා ක්‍රමය.

✔️මෙය භාවිතයෙන් රැවුල, ️හිසකෙස් සහ පපු පෙදෙසේ රෝම ඉතාමත් වේගවත්ව හා ඝනව වර්ධනය කරයි.

✔️හිස දෙපස කොන්ඩය යාම වලකා ගැනීමටද මෙය භාවිතා කල හැකිය.

✔️රැවුල සුදුවීම සදහාද සුදුසුය.

✔️️අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමා නිසි වයස පැමිණියත් තමන්ගේ රැවුල නොවැවෙන එක.

✔️අනිත් ප්‍රශ්නය තමා සමහර අයගේ රැවුල වැවුනත් එය ක්‍රමවත්ව සිදුනොවීම, තැනින් තැන වැවීම, ඝනව නොවැවීම වගේ ප්‍රශ්න.

✔️ඉතින් මෙම කුමන ගැටලුව තිබුනත් අපට හැකිනම් අපේ රැවුල වැවීමට අවශ්ය විටම්න් B1, B6, B12 වැනි පෝෂක නිසියාකාරව ලබාදෙන්න. අපිට ඉතා ඉක්මනින් ක්‍රමවත් දැකුම්කළු රැවුලක් ඕනෑම කෙනෙකුට ලබාගත හැකියි.

✔️අද වන විට වෙලදපොළ තුල විවිධ නම් වලින් මෙය සදහා තෙල් හා බෙහෙත් වර

Health & Beauty Products
Item Condition : New
For sell
Kandy, Kandy
Ad ID 26123

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka