Published by Praneeth 2020-01-08 19:01:45 Colombo, Nugegoda
විභාගයට වැඩි ලකුණු පමාණයක් හිමිවන අවසන් ඒකක කිහිපය පශ්නත් එක්කම ඉගෙන ගන්න.
Reversing PHYSICS -2020
1st day , 11 unit-Matter & Radiation -Radioactivity
උ.පෙ. බොහෝ භෞතික විද්‍යා පන්ති තුළ දී විෂය නිර්දේශයේ මුල් ඒකක කිහිපය ට වැඩි කාලයක් ගත
කරන බැවින් අවසන් ඒකක කඩිමුඩියේ, සති කිහිපයකින් අවසන් කරන්නට සිදු වේ. මේ අතර සමහර ගුරුවරුන් කෙසේ හෝ syllabus අවසන් කර අතර තවත් පන්ති වලදී ඒකක එකක් හෝ කීපයක් මගහැර උගන්වන බව ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පෙනී යයි.
විශේෂයෙන් යාන්ත්‍ර විද්‍යාව ඒකකය සදහා පමණක් වසරක ට වැඩි කාලයක් ගත කරන මෙම පන්ති කඩිමුඩියේ අවසන් වැදගත් ඒකක ඉගැන්වීමෙන් සිසුන් ට සිද්ධාන්ත ග්‍රහණය නොවනවා සේම ප්‍රශ්න කිරීමට ද වැඩි කාලයක් නැති වේ.
නමුත් අප පාඨමාලාවේ දී අවසන් ඒකක වන 11. පදාර්ථ හා විකිරණ, 10. පදාර්ථයේ ගුණ 9. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව 8. ධාරා විද්‍යුතය 7 & 6. විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර අවසානයේ සිට උගන්වන බැවින් ඔබ දැනට යන පන්ති වලට සහභාගි වනවාත් සමගම මෙම ඒකක ද ආවරණයෙන් ඉක්මනින් ම syllabus ආවරණය කර ගත හැකි වීම විශේෂ වාසියකි.
ඔබ physics මුල් කොටස් එපා වී විෂය පිළිබද විශ්වාසය නැති වූ අයෙක් වන්නට පුලුවන.
එසේ වුවද විෂය අත්හරින්නේ නැතිව උපරිම උත්සාහය හා කැපවීම යොදවන්නේ නම්, මෙම ඒකක ආවරණයෙන් පමණක් ද ඉහළ සාමාර්ථයක් ලබා ගත හැක.මා එය දැඩි ලෙස විශ්වාසයෙන් තහවුරු කරන අතර exam paper එකේ දී ප්‍රශ්