AL සංයුක්ත ගණිතය සහ OL ගණිතය

Published by Chathura 2019-01-30 23:01:16 Kandy, Kandy

සංයුක්ත ගණිතය සහ 8, 9, 10, 11 වසර සඳහා ගණිත පන්ති
Group & Individual
වසර 4 ක පමණ tution අත්දැකීම් ඇති ඉංජිනේරුවරයෙක් විසින් මෙහෙයවයි.
උසස් පෙල සඳහා පන්ති කාලය දිනකට පැය 3 - 4 අතර කාලයකි. සාමාන්‍ය පෙල සඳහා පැය 2 - 2 1/2 අතර කාලයකි.
මහනුවර නගරය ආශ්‍රිතව සහ කටුගස්තොට, තැන්නේකුඹුර, කුණ්ඩසාලේ, ගම්පොල, කඩුගන්නාව ආශිතව පන්ති භාරගනු ලබයි.
උසස්පෙල 2019, 2020, 2021 සඳහා paper class ද උසස්පෙල 2020, 2021 සඳහා Theory ක්ලාස් ද පවත්වනු ලැබේ.

Tuition
Tuition Type : Private lesson
For sell
Kandy, Kandy
Ad ID 22706

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka