Published by ceylonads job bank 2018-11-19 12:11:03 Colombo, Colombo
පුරසඳ ස්ටෝර්ස් ආයතනයේ කිරිඳිවැල / නිට්ටඹුව / වේයන්ගොඩ / ගම්පහ ශාඛා සඳහා ගිණුම් සහකාර හා පරිගණක ක්රියාකරවන්නියන්
ඇබෑර්තු පවතී.
වයස අවු.18-40 දක්වා
ගිණුම් සහකාර (Account Assistant)
AAT සමත් හෝ වරලත් ගණකාධිකාරි පළමු අදියර සමත්
පරිගණක ක්රියාකරවන්නියන් (Data Entry Operator)
අවම වශයෙන් මාස 6ක පළපුරුද්ද
අපෙන් ඔබට .......
EPF,ETF සහ අනෙකුත් සුභ සාධන
නිළ ඇඳුම්
විකුණුම් සහ පැමිණීමේ දීමනා
වාර්ෂික විනෝද චාරිකා
විශේෂ පුහුණු වැඩසටහන්
නොමිලේ ආරක්ෂිත නවාතැන් පහසුකම්
මසකට වැටුප් සහිත දින 4ක නිවාඩු
(3-153)