A Shop For Sale in Kotuwegoda - Matara

Published by Zayyan Zameeth 2018-12-05 16:12:44 Matara, Matara

මාතර නගරයේ පරණ තංගල්ල පාරට යාබදව වර්ග අඩි 440ක කඩකාමරයක් විකිණීමට ඇත. අතිශයින්ම ව්‍යාපාරික ස්ථානයක පිහිටා තිබෙන මෙම කඩකාමරයට විදුලිය හා නළ ජල පහසුකම් තිබේ. මිල රු. මිලියන 7යි.

Commercial Property
Property Type :
Size (S.F) :
Address :
For sell
Matara, Matara
Ad ID 19319

Do you need advertise with us?

Post Free Ad Banner Ads