Published by Ushanka Perera 2018-11-13 14:11:49 Colombo, Colombo
Apexaura ආයතනය පිහිටලා තියෙන්නෙ මාලබේ. මේකෙන් කෙරෙන්නේ ආයුර්වේද නිශ්පාදන direct selling system එකට පාරිභෝගිකයන්ට ලබා දෙන එකයි. මේ ආයතනය හා සම්බන්ධ වෙලා නිශ්පාදන මිලදී ගැනීමේදී ඔබට 20%ක වට්ටමක් හිමි වෙනවා. ඒ කියන්නෙ ඒක ඔයා තව කෙනෙකුට විකුනුවොත් 20% ඔයාගෙ ලාබය බවට පත් වෙනවා.
මම ඔයාට අරාධනා කලා වගේ මෙම නිෂ්පාදන වල තියෙන ගුනත්වය හා ආයතනය මගින් ආදායම් ලබන ආකාරය පිලිබදව යාලුවෝ එක්ක කතා කරලා එයාලටත් ආයතනය හා සම්බන්ධ වෙලා වැඩ කරන්න ආරාධනා කරලා පොඩි කන්ඩායමක් වශයෙන් ඉදිරියට ගිහින් ටිකෙන් ටික ඉහල තල වලට ගිහින් මාස හතරක් පහක් වගේ කෙටි කාලයක් තුල ස්තීර වැටුපක්,ලක්ශයකට වඩා වැඩි ආදායමක් විදෙස් සංචාර, රුපියල් ලක්ශ විස්සක car bonus එකක් සහ තවත් බොහෝ දේ ලබා ගන්න පුලුවන් . වටිනාම දේ මෙහි අපිට ආයතනයෙන් නිරෝගීව ජීවත් වෙන හැටි කියා දෙනවා.
දකින සරල කන්ඩායම් වෙලදාමට වඩා ඉහල ගිය ඉතා සංකීර්ණ අති සාර්ථක ආයතනයක් තමයි apexaura ආයතනය .
ඉතිං ඔයාලට ආයතනය හා සම්බන්ධ වීමට අවශ්‍ය නම් පලවෙනි දවසෙ ඇවිත්ම බලන්න . එතකොට ආයෙ එනවද කියල ඔයාටම තීරණය කරන්න පුලුවන් .
ඔයාලා එනවා නම් අපිව දැනුවත් කරලා එන්න. අපි ඔයා එනකල් බලා ඉන්නවා.