6 -11 වසර ගණිතය - සිංහල හා ඉංග්රීසි මාධ්‍

Published by Perera 2019-04-12 18:04:50 Gampaha, Gampaha

ගණිතය විෂය බොහෝ සිසුන්ට හිසරදයක් වී ඇත්තේ ගණිතය පිළිබද මූලික අවබෝධයක් නොමැති නිසාවෙනි. ගණිතය යනු අපොස සාමාන්ය පෙළ සදහා ඇති වැදගත්ම විශයය වේ. බොහෝ දෙනෙකුගේ අනාගත ඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නා ශ්රේණිය මතයි. ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම උගන්වන ගුරුවරයෙක් නිවසටම පැමිණෙයි. ගණිතයට ‘A’ සාමාර්ථයක් වන ඔබගේ සිහිනය සැබෑකර දෙන්නෙමි.
•6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus )ඉගැන්වේ.
•25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප᳘ශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), දිවයිනේ ප්‍රථමයා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ.
•ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
•පාසැල් සිලබසය සම්පූර්ණ කෙරේ.
•ඔබේ දරුවා ගණිතයට දුර්වල නම් එසේ නොවීමට නොපමාව කටයුතු කරන්න.
•සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
•ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736
දුර්ව

Tuition
Tuition Type : Private lesson
For sell
Gampaha, Gampaha
Ad ID 24293

Do you need advertise with us?

Post Free Ad Banner Ads