4G 3G Router Unlocking Service

Published by SL Unlock 2018-12-12 13:12:00 Kalutara, Panadura

ඔබගේ Dialog, Mobitel, SLT, Bell4G රව්ටරය මගින්,
1.ඔබ සිටින නිවසට 4g /3G signal strength වැඩිකර ගැනීමට,
2.internet වේගය (download/upload speed) වැඩි කර ගැනීමට,
3.වෙනත් සේවා සපයන්නේකුගේ SIM පතක් හෝ,
4.සේවා සපයන්නන් විසින් block කල web sites සඳහා පිවිසීමට අවශ්යය ද ?
මේ සදහා ප්රථමයෙන් ඔබගේ රව්ටරය unlock කර firmware update කිරීමට සිදු වේ.
තවද මේ සඳහා අප විසින් වැඩි දියුණු කරන ලද firmware බාවිතා කරනු ලබන අතර අවශ්යතාවයට අනුව පහත සදහන් අමතර සේවා ද ඔබගේ රව්ටරයට එකතු කරනු ලැබේ
1.VOIP
2.SMS
3.USSD
4.PHONE BOOK
5.VPN
6. 4G/3G SIGNAL STRENGTH Indicator
7. DLNA
8.Dynamic/Static DNS Solutions
9.MAC Clone
10Firewall etc.
* Warrenty Seal ඉවත් නොවන පරිදි unlock කිරීමේ ක්රමවේදයන් භාවිතා කල හැක.

Services
Service Type : Electronics/engineering
For sell
Kalutara, Panadura
Ad ID 19873

Do you need advertise with us?

Post Free Ad Banner Ads