3 Acres coconut land for sale

Published by Kumar Fernando 2018-12-31 17:12:31 Gampaha, Negombo

අක්කර 3 ක අගනා පොල් ඉඩම වහාම විකිණීමට ඇත. නිවාස 2 ක්, ළිං 2 ක් හා එක් වගා ළිඳකින් සමන්විතය. මෙම ඉඩමේ යටි වගාව ලෙස ගම්මිරිස් දමා ඇත. කොස්, මහෝගනී, රඹුටන්, දොඩම්, අඹ ආදී පලතුරු හා අනෙකුත් බවබෝග වලින් ද මෙම ඉඩම සමන්විතය. මෙම සරුසාර ඉඩම මීගමුවේ සිට 8 km දුරින් පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

3 acres land for sale. Two houses, two wells and one cultivated well. Pepper has been planted under the cultivation of this land. This land is consisted of fruits, mahogany, Rambutan, orange, mango,jack and other varieties. This fertile land is situated 8 km away from Negombo and is situated in a quiet environment.

Land
Land Type : Residential
Land Size : 3 Acres
Address : Thibbatuwawa Watta Dagonna.
For sell
Gampaha, Negombo
Ad ID 21102

Do you need advertise with us?

Post Free Ad Banner Ads