2MP HIK VISION කැමරා 6 පද්ධතියක් Best Price Be

Published by pradeep 2019-06-13 17:06:48 Matara, Matara

අනර්ඝ CCTV කැමරා පද්ධතියක් දැන් ඔබගේ නිවසේ, කාර්යාලයේ ඇතුළු ඕනෑම තැනක ඉතා විශ්වාසනීය ලෙස අවුරුදු දෙකක වගකීමක් සහිතව සවි කර ගැනීමට දැන්ම අප ආයතනය අමතන්න.
සවිකිරීමෙන් පසු සේවය.
සුපැහැදිළි දසුන් දිවා/රාත්‍රී.
ඔබ දැනට නිවසේ භාවිතා කරන රූපවාහිනිය සමඟ සම්බන්ධ කිරීමට හැක.
රජයේ ලියාපදින්චි ආරක්ෂක කැමරා සහ පරිඝණක පද්ධති සවි කරන ආයතනයකි.
චීනයේ නිෂ්පාදනය කර ඇති සමහරක් උපකරණවලට ශ්‍රී ලංකාව තුළ විවිධ නොදන්නා නම් එකතු කර ව්යාජ ගුණාත්මක ස්ටිකරය ආලේප කර ඇත.

සැගවුණු ගාස්තු කිසිවක් නැත.
සම්පුර්ණ පද්ධතිය සදහාම වසර 2ක වගකීම.
ඔබ නිවසේ,ආයතනයේ සිදුවන සියල්ල පටිගත කරගන්න.එමෙන්ම ජංගම දුරකතනයෙන් නැරඹීමේ හැකියාව හා පටිගත කිරීමේ හැකියාව. රාත්රී කාලයේ පැහැදිලි රූප. අඩු මුදලට බාල කැමරා පද්ධති සවිනොකර ඔබේ කාලයක් මුදලත් ඉතිරිකරන්න.
දැන්ම අප අමතන්න
WE ARE DIRECT IMPORTERS
DEALER PRICES/WHOLESALE PRICES CALL FOR BETTER PRICE
No a feck product (Grad A) 100% Genuine product. If you won’t check these cameras can be arrange it.
● Original SONY Chipset 2MP (1080p) 3.6mm Outdoor Camera x 6
● A Grade 19" Used LCD Monitor
● Two Way Talk High Definition 1080P 8Channel DVR
● Plug & Play
● Real – Time Technology
● Audio Transmission Over Coax
● 3A-12V Outdoor Box type Big Power Supply x6
● Full Copper BNC Connectors x 12
● A Grade Used 1TB Seagate/WD Hard Disk
● DVR Support up to 2MP AHD Cameras
● DVR Support 2G / 3G / 4G / Wireless Network
● VGA/TV and HDMI Output
● KML Original Coaxial Cable
● Free Mouse
● Free Mobile App / Free for life Mobile Phone & Online Access

WITHOUT INSTALLATION CHARGES. IF YOU WANT INSTALLMENT PAYMENT CAN BE ARRANGE.
Full Set 52,700/=

Other Electronics
Condition : New
For sell
Matara, Matara
Ad ID 24978

Do you need advertise with us?

Post Free Ad Banner Ads