2 storied commercial house for rent in Negombo

Published by Kumar Fernando 2018-12-31 19:12:42 Gampaha, Negombo

මීගමු බස් නැවතුම්පොළ ආසන්නයේ පුද්ගලික පන්ති පවත්වන ප්‍රදේශයේ පිහිටි පහල මහලෙහි වර්ග අඩි 2400 ක ශාලා පහසුකම ද වායු සමනය කළ කමර 4 ක්, වායු සමනය නොකළ කාමරයක්, ගෘහස්ථ නානකාමර 3 ක්, පිටත එක් නානකාමරයක්, මුලුතැන්ගෙයක්, සාලය, කෑම කාමරය, වාහන නැවතීමේ පහසුකම ,කාර්‍යයාල පහසුකම, මනාව සැකසූ ගෙවත්ත සහිත අංග සම්පූර්ණ දෙමහල් නිවස බදු දීමට තිබේ.\r\n\r\n A 2 storied house near the Negombo bus station and private classes with 2400 square feet in the ground floor(hall), 4 air conditioned rooms, 1 normal room, 3 indoor bathrooms, one bathroom outdoors, a living room, a dining room, Well-equipped gardens, parking area and office room is for rent.

Commercial Property
Property Type : Other
Size (S.F) : 30 pe
Address : 197/2 Padere Pio Mawatha, Negombo
For rent
Gampaha, Negombo
Ad ID 21108

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka