Published by marriage proposal 2018-07-24 12:07:28 Kandy, Kandy
1979 මහනුවර ප්‍රධාන පෙලේ පාසලකින් අධ්‍යාපනය ලැබූ මහනුවර නගරාසන්න බොදු වැදගත් පවුලක උස අඩි 5.5 ව්‍යාපාරික විශේෂ තනතුරක් දරණ නවීන මෝටර් රථයක් සහ නිවාස දේපල හිමි පවුලේ බාලම පුතුට රූමත් ගුණගරුක දියණියක් පිය සොයයි.දුරකථන ඇමතුමක් දී ලියන්න. 0815662122