Published by tharanga.liyanapathirana 2019-01-02 20:01:51 Matara, Kekanadurra
ට්රැක්ටරය සහ බවුසරය ඉතාමත් හොද තත්වයේ ඇත. බවුසරයට පොත නැත. ට්රැක්ටරයේ ඔරිජිනල් පොත. 2019 වර්ෂයට සියළුම ලියකියවිලි අලුත් කර ඇත. බවුසරයේ වතුර අදින මෝටරය සහ බට සසමග සියල්ලම දෙමි. ඉත්මත් ඉක්මනට 49-xxxxx 135 DL වර්ගය අලුත් බැටරි දමා ඇත. වැඩි විස්තර සදහා අමතන්න ගණන කථා කල හැක.