LEARN JAPANESE -ඔබ ජපන් විභාග​ය අසමත්ද​?

Published by Chaminda Warnakula 2018-08-15 13:08:15 Anuradhapura, Anuradhapura

ජපන් භාෂා විභාග​ය සමත් වීම අත්‍යවශ්‍යතාව​
1. ඔබට ජපානයට වීසා ලැබීමේ හැකියාව වැඩීවීම​
2. ජපානයේ උසස් අධ්‍යාපනයට හොද පාසැලක් තෝරා ගැනීමේ හැකියාව
3. ජපානයේදී උගන්වන දේ ඉක්මනින් තේරුම් ගැනීම
4. ජපානයේ හොද රැකියාවක් ඉක්මනින් සොයා ගැනීම​
5. රැකියාවේ උසස් වීම් ඉක්මනින් ලැබීම​
6. ජපන් යහලුවන් ඉක්මනින් ඇතිකර ගැනීම​

ඔබ ජපන් භාෂාව අසමත් වූයේ ඇයි? ඔබ විඩන්ගු කල කාලය සහ මුදල් වලට ඔබ සෑහීමට පත් වෙනවාද​?

ඔබ විභාග​යට මේ දේවල් ඉගෙන ගත්තද​?

1. හිරගන​, කතගන (දවස් 2යි - F මට්ටම​)
2. මූලික වචන 960 (දවස් 2යි - E මට්ටම​)
3. ව්‍යාක්‍ය කණ්ඩ හෝ නිපාත​ (දවස් 2යි - D මට්ටම​)
4. ව්‍යාකරණ රටා (දවස් 4යි - C මට්ටම​)
5. නාම විශේෂණ (දවස් 1යි - B මට්ටම​)
6. ක්‍රියා පද​ (දවස් 2යි - B+ මට්ටම​)
7. මූලික කන්ජි 103 සහ කන්ජි වලින් සෑදෙන වචන​ (දවස් 3යි - A මට්ටම​)
8. අඩුම තරමෙන් පසුගිය ප්‍රශ්ණප​ත්‍ර 5 ක් වත් හුරුවීම (දවස් 4යි - A+ මට්ටම​)

ඔබට A+ මට්ටම දක්වා පැමිණීමට තව දවස් කීයක් අවශ්‍යද?​
ඔබගේ කාලය, මුදල් ඉතිරි කර ගන්න​, අපහා එක්වන්න​.

ජපන් භාෂාව හරියාකාරව ඉක්මනින් ඉගෙන ගැනීමට අවශ්‍යද​?
අපගේ ඉගැන්වීමේ ක්‍රමවේදය​
1. මුල සිටම හිරගනා, කතකනා වලින්ම පමනක් ලිවීමට හුරු කිරීම​
2. මුල සිටම ජපන් භාෂාවෙන්ම ඉගැන්වීම​
3. මුල සිටම කතා කිරීමේ හුරුව ලබාදීම​
4. නොතේරෙන දේ පමණ්ක් සිංහළෙන් කියා දීම
5. සරල ඉගැන්වීමේ ක්‍රමවේදය
6. විභාගයේද

Tuition
Tuition Type : Class
For sell
Anuradhapura, Anuradhapura
Ad ID 6585

Do you need advertise with us?

Post Free Ad Banner Ads