Published by shashika muthugala 2018-12-22 18:12:48 Gampaha, Gampaha
ඩොලමයිට් බුද්ධ ප්‍රතිමා - 077 1454214 ############ මිල ගණන් පහතින් දක්වා ඇත...############# ### අප විසින්ම නිෂ්පාදනය කරනු ලැබේ..############# ************* පැමිණ මිලදී ගැනීමේදී 10% වට්ටමක් හිමි වේ*************** කොලබ දිස්ත්‍රික්කය ඇතුලත Home delivery පහසුකම් ඇත.. ****අමතර ගාස්තු අය කෙරේ*** *********************************************************************** අටවිසි බුද්ධ ප්‍රතිමා හෝ තොග මිළ දී ගැනීමේදී කරුණාකර අප අමතන්න.. 0771454214 *********************************************************************** ඩොලමයිට් වලින් නිමා කල පිළිමයක් අවුරුදු 10 – 20 අතර කාලයක් ඔබගේ නිවසේ තබා ගත හැක.95% ම ඩොලමයිට් වැලි යොදා නිමවනු ලබයි.වරණය කිසිදු වෙනසකට පත් නොවන නිසා සැමදා අලුත්ම නිමාව රඳාපවතී.ඔබ ගෙවන මිලට නියම වටිනාකමක් ලැබෙනු ඇත. ඔබ කල යුත්තේ වසරකට සැරයක් හොදින් සෝදා ,තිනර් යොදා පිරිසිදු කිරීම පමණයි.වර්ණයට කිසිදු හානියක් සිදු නොවේ. ඔබගේ අවශ්‍යතාවයන්ට අනුකූලව ඕනෑම ප්‍රමාණයක් , ඕනෑම වරණයකින් ලබා ගත හැක. https://www.facebook.com/Budupilima.lk/