Published by Gayal Aberathna 2018-10-31 05:10:24 Ratnapura, Balangoda
🎈පිරිසිදු ඔප්පු
🎈කදු පන්තියකින් වට වු දර්ශනීය වටපිටාව
🎈බලංගොඩ-පින්නවල පාරේ සිට 0.5 KM දුරකින් පිහිටා ඇත.
🎈දර්ශනිය වැවක් අසල
🎈කුඩා ප්රමාණයේ හොටේල් ,නිවාඩු නිකේතන,නිවාස හෝ වගාවන් සදහා සුදුසුයි .
🎈දැනට එම ඉඩමේ තේ ගස් 200 ක් පමණ ඇත