Published by sahan 2018-07-19 14:07:29 Colombo, Colombo
ඔබට අවශ්‍ය සුපිරිසිදු විශ්වාසණිය රසවත් කුළු බඩු සියල්ල අපෙගෙන්
අප ආයතනයේ කුළු බඩුවල විශේෂත්ව හා ඒවා ඔබ තෝරාගත යුත්තේ ඇයි???
_අවුරුදු 23ක විශ්වාසය හා පලපුරුද්ද..
_කොළබ හා ගම්පහ ප්‍රදේශ වල ප්රදර්ශනාගාර 12ක් පෙවතීම...
_නැවුම් එදිනෙදා අඹරාගන්නා කුළු බඩු වීම...
_100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගැනීම...
_කිසිදු බාල අමුද්‍රව්‍ය භාවිත නොකිරීම හා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පමනක් යොදා ගැනීම...
_පැකට් කර ඇති මාස ගනන් පරණ කුළු බඩු නොවීම(ඔබගේ ඇණවුම් සදහා පැකට් කිරිම)
_100% සුපිරිසිදු වීම...
සිල්ලර හා තොග මිලදී ගැනීම් වලදී විශේෂ සාඩාරණ මිලගනන්
කොළඹ ප්‍රදේශ සදහා නොමිලේ ප්‍රවාහනය
අමතන්න 0785939624