Published by u.t hemantha 2020-05-14 17:05:41 Colombo, Homagama
වයස 49 බොදු ගොවි උස 5\'7\" මත් හා දුම්පානයෙන් තොර වැදගත් අයෙක්මි. පලමු විවායේ බිරිද මියගොස් ඇත. අවුරුදු 11ක පිරිමි දරුවෙකු සිටී. අ.පො.ස උසස්පෙළ සමත්/ පරිගනක විද්‍යාව හා මානව සමිපත් කළමණාකරණය පිළිබද උසස් අධ්‍යාපනය හදාරා ඇත. එකම සහෝදරිය විවාහක උපාධිධාරී රඡයේ පාසල් ගුරුවරියකි. දෙමාපියන් ඡීවතුන් අතර නැත. ගොඩනැගිලි ඉදිකිරිම් අංශයේ සුපර්වයිසර්වරයෙකු ලෙස සේවය කරමි. පදිංචියට නිවසක් හා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඇතුලු මිලියන 50ක පමණ දේපළ හා 75000/= වැඩි මාසික ආදායමි හිමිය. වයස නොපෙනේ. සාමාන්‍ය පවුලක කාරුණික සහකාරියක් සොයමි. උස 5 වැඩි සිහින් නොවන වයස නොපෙනෙන අයෙක් විය යුතුය. දායාද නොසැලකේ.\r\nදු.අංකය - 0769170468