Published by කන්ටේනර් රථ සහයක 2018-07-05 14:07:36 Kegalle, Kegalle
කන්ටේනර් රථ සහයක - කෑගල්ල
අප ප්‍රධාන පෙලේ ප්‍රවාහන සමාගමෙහි ස්ථීර සේවයට අඩි 40
රෙනෝල්ඞ් / ඩැෆ් / වෝල්වෝ /නවතම මාදිලියේ කන්ටේනර් රථ 12 ක් සදහා
පුහුණු/නුපුහුණු කන්ටේනර් සහයකයින් ඉක්මණින් අවශ්‍යයි.
සහයකයින්ට පුහුණුව නොමිලේ
පුහුණුවන කාලයේදීද වැටුප්
x බඩු බෑමට / පැටවීමට නැත
x සහයකට වැටුප 52000/- වැඩි
x ස්ථීර සේවයට සියලූම පහසුකම් සමගින් දැන් බදවා ගැනේ
x පුහුණුටෙන් පසු සහයකට රියදුරු වීමේ හැකියාව සමග 85000/- වැඩි වැටුපක්
(අධ්‍යාපනය අනවශ්‍යයි) නොමිලේ පුහුණුව
දැන්ම අමතන්න -0778965479