Published by gayan 2018-12-24 10:12:57 Gampaha, Kandana
දිවයිනේ ප්රසිද්ධ සමාගමක් වන අප සමාගම සදහා නිෂ්පාදන, ඇසුරුම්, ගබඩා යන අංශ සදහා කාන්තා, පිරිමි දෙපක්ෂයෙන්ම දැන් බදවා ගනු ලැබේ.
වයස අවු. 17-35 අතර
ආහාර නවාතැන් පහසුකම්
etf/epf සහ අතිකාල දීමනා
සුභසාධන පහසුකම්
වාර්ෂික විනෝද චාරිකා
සමගින් ස්ථීර රැකියාවක්.
රු. 45000 ට ඉහල වැටුප්
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.