Published by LEADING MARKETING COMPANY- SUB PROJECT 2018-07-04 16:07:39 Colombo, Colombo
ආහාර නිපැයුම් සහයක. නුගේගොඩ අම්බුල්දෙනියේ පිහිටි "ලයිෆ් ස්ටයිල් කෙෆේ " ආයතනයට සේවකයන් සොයයි.
රසම කෝෆි කෝප්පය හදන,
වස විස නැති කෑම හදන,
හැඩට ඉන්න තැනක් මෙතන.
1- වයස 18 වැඩි වියයුතුය. (කාන්තා / පිරිමි )
2- ඉහළ වැටුප් සහ දිරි දීමනා සහිතයි.
3- නවතන් පහසුකන්
එපමණක් නොව ඔබට වාහන ණය සහ නිවාස ණය ලබාගෙනීමට, ඉංග්රීසි බාසාව ඉගැනීමට ද අපෙන් ඔබට අත්වැලක්.
වැඩකරණ වේලාවන්
පළමු වැඩ මුරය පෙ.ව 6 - සවස 2
දෙවන වැඩ මුරය සවස 2 - සවස 9
සමාජයේ ආඩම්බරයෙන් ජීවත්වෙන්න එන්න අපහා එකතුවන්න.