ඕනෑම යන්ත්‍ර සූත්‍ර

Published by Pradeep Jayalayth 2018-10-10 09:10:39 Anuradhapura, Anuradhapura

කරන්න දේවල් මෙච්චර තියෙද්දී ඇයි එක තැන පල් වෙන්නෙ.අද තියෙන වියදම් එක්ක දෙන්නම ජොබ් කරලත් ජීවත් වෙන් න අමාරු යුගයක ඔබ කැමති ස්වයං රැකියාවක් කරන්න ඔබට අත් වැලක්..ඔයාල ගෙදර ඉදගෙන කරන්න කැමති ඕනෑම දෙයකට අවශ්‍ය මැශින්, අච්චු 45 වැඩි ප්‍රමාණයක් තියෙනවා.පහසු මිලට ලංකාවෙ ඕනෑම කෙනෙකුට සපයන්න එයාල සැදි පැහැදි ඉන්නවා."බයිට්,ඉටි පන්දම්,ඉදි ආප්ප,පොල් තෙල්,හදුන්කූරු,සබන්,පපඩම්,මිරිස් අබරන ඇතුලු යන්ත්‍ර ගනණාවක් තියෙනවා.ඔයාලගෙ කරන හා අදහස් කරන ඕනෑම මැශින් නිර්මාණය කර දෙනවා.අවශ්‍ය උපදෙස් හා වෙලදපල නිර්මාණය කර දීම නොමිලෙ සිදු කර දීම නයෝමි ඉංජිනියරින් ආයතනය විසින්ම සිදු කර දෙනවා.කාන්තාවන්ට නිවසේ සිට සරලව කල හැකිය.දිලිදු කම දුරලා දියුනු වෙන්න මොනවා හරි පටන් ගන්න. වැඩි විස්තර සදහා අමතන්න 0710358477

Industry Tools & Machinery
Item Condition : New
For sell
Anuradhapura, Anuradhapura
Ad ID 13830

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka