Published by widuranga 2019-03-08 21:03:55 Gampaha, Wattala
LAPTOP මගින් හෝ USB මගින් ඔබේ ඕගනය වෙත නවීන සහ අලන්කාර TONES සහ BEATS(SYLES) යොදා ත්‍රී පුද්ගල ,ඒක පුද්ගල සංගීත ප්‍රසංග වාදනයේ යෙදෙන අය සදහා මේ මගින් ප්‍රේකෂකයන් මවිත වන ආකාරයේ ප්‍රසංගයන් ඉදිරිපත් කිරීමට හැක..
නවතම තාක්ෂණයට අනුව ඔබටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන් සහ ලෝකයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හි ඕගන් වාදන ශිල්පීන්භාවිතා කරන්නාවූ අලංකාර TONES අප සතුව ඇත.
සියලුම විස්තර පල කිරීමට දැ මෙම දැන්වීම ප්‍රමාණවත් නොවේ. ඔබට අවශ්‍ය සේවාව පිලිබද ඕනෑම අවස්ථාවක
මා සමග සාකච්ඡා කර ඔබගේ අවශ්‍යතාව ඉටුකරගත හැක...0713308230
මීට අමතරව ඔබ සතු ඕනෑම ඕගනයක් ,විදුලි ගිටාර් පැඩල සහ ඔක්ටපෑඩ් අප වෙතින් ප්‍රෝග්‍රෑම් කර ගත හැක