Published by marriage proposal 2018-07-21 09:07:44 Kandy, Kandy
මහනුවර බොදු ගොවි අවුරුදු 28, 5.5 උසැති කඩවසම් පෙනුමැති පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු බාල පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. හඳහන සමඟ විස්තර එවන්න. proposalkandy089@gmail.com