Published by dinesh 2019-04-09 00:04:08 Kurunegala, Hettipola
🔴 නිවසේ අභ්‍යන්තරය තැබීම සඳහා මල් පෝච්චි නිර්මාණය කර ඇත
🔴 නවීන තාක්ෂණයට අනුව මෙම පැළෑටිය තුළින් වැඩි ඔක්ෂිජන් වායුව පිට කරන බව නූතනයේ සොයාගෙන ඇත
🔴 අද සමාජයේ විවිධ මාතෘකා අරඹයා වේගයෙන් දුවන මිනිසාට මෙම පුංචි මල් පැලය මානසික වශයෙන් සතුටක් ඇති කරයි
🔴 පරිසර විනාශය දැඩි ලෙස සිදුවන මෙම කාල පරාසය තුළ පුංචි මල් පැළෑටියකින් වුවද ඔබ පරිසරය රැකීමට සහභාගී විය හැකියි
🔴 මල් පැලෑටි වලට පුරා වසර 12 ක් ආයු කාලයක් ඇති අතර පුංචි වතුර කෝප්පයකින් ඔබට ඉදිරියට නඩත්තු කර ගෙන යා හැකි වෙයි
🔴 ඔබට අවශ්‍ය සියලුම මල් පැල සඳහා අප අමතන්න තොග සහ සිල්ලර වශයෙන් අප අලෙවි කරනු ලැබේ