Published by Jayanthi 2018-11-13 08:11:46 Colombo, Rajagiriya
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල සමත්වීම.
පාරිභෝගික සේවාව පිළිනබඳ පලපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
ක්ෂේත්රයේ පලපුරුද්දක් නොමැති අයවලන් පුහුණු වන්නන් ලෙස බඳවා ගනු ලැබේ.
වයස අවුරුදු 18 සිට 35 දක්වා.
ස්ත්‍රී / පුරුශ.
සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් සඳහා ආකර්ෂණීය වැටුප්, නේවාසිකාගාර පහසුකම් හා ආහාර පාන ඇතුලුව අනෙකුත් ප්රතිලාභ හිමි වන අතර සම්මුඛ පරීක්ෂන සඳහා සතියේ දිනවල උදෑසන 8.00 සිට 3.00 දක්වා සහතික පත්‍ර රැගෙන
මානව සම්පත් දෙපාර්තමේන්තුව,
පෙරේරා සහ පුත්‍ර සමාගම,
නො: 122-124,
එම්.ඩී.එච් ජයවර්ධන මාවතම,
මාදින්නාගොඩ,
රාජගිරිය.
* මූලික වැටුපට අමතරව තවත් දීමනා රාශියක්.
දුරකථන අංක : 0114786386
ඊ-මේල්: jayanthi@pereraandsons.com
ෆැක්ස්: 2792555