Published by Live Ameth 2018-12-11 21:12:40 Badulla, Welimada
ඔබගේ සුරතල් සුනඛයා ඔබට හදා ගැනීමට නොහැකිද.
එහෙනම් ඔබගේ වටින සුනඛයා අපට දෙන්න අප ඔබගේ බල්ලා ආදරයෙන් රැක බලාගන්නම්.
( ජර්මන් ශෙපර්ඩ්. රොට්වයලර් හා ලැබ්බ්රඩෝ ) ඇතුලු සියලුම වර්ගයේ බල්ලන් අප බාරගනු ලැබේ. ( ලංකාවේ වල් බල්ලන් හැර )
බලු පැටව් සහ ලොකු බල්ලන් ගැහැනු පිරිමි බේදයකින් තොරව අප බාරගනු ලැබේ.
කතාකරන්න දැම්ම පහත දුරකථන අංකයට