Published by Sanjeewa jayathilake 2018-08-15 12:08:59 Anuradhapura, Anuradhapura
ඔබේ දරුවාත් 6,7,8,9,10,11 ශ්ර්ණිවල ඉගෙනුම ලබන ගණිතයට දුර්වල දුවෙක් හෝ පුතෙක්ද? ගණිතය යනු නිවැරදිව, මුල සිට සරලව ඉගෙනුම ලබන්නේ නම් පහසුවෙන් A සාමාර්ථයක් වෙත යාමට හැකි විශයකි. එන්න අප හා එක්වන්න. අප ඔබේ දරුවා දක්ශයෙක් කරන්නෙමු. පහත සබැඳියෙන් පිවිස වීඩියෝව නරඹන්න.
https://youtu.be/iskxVLiyNpE