Published by Madura Jayasanka 2019-01-12 18:01:07 Ratnapura, Embilipitiya
නිවස:-
කාමර 5ක්
සාලය
කෑම කාමරය
කුස්සිය
වැසිකිලිය සහ නානකාමරය
ඉදිරිපස අර්ධ වැරැන්ඩාව
ඉඩම :-
පර්චස් 100කි.
සම්පූර්ණයෙන්ම පොල් සහ ගම්මිරිස් වගා කර ඇත. (වාර්ශික දල ආදායම ලක්ශ 5ක් පමණ වේ. )
නල ජලය ,තෙකලා විදුලිය , කොන්ක්‍රීට් කරන ලද අඩි 10ක පුලුල් මාර්ගය සහිතයි.
ස්ථානය:-
උඩවලව තණමල්විල (මොණරාගල-කොලඹ [98]) ප්‍රධාන මාර්ගයට මීටර 100ක දුරින් පිහිටා ඇත .
උඩවලව වනෝද්‍යානය ,ඇත් අතුරු සෙවණ හා ජලාශය,රෝහල ,පොලීසිය ,විදුහල් වෙත විනාඩි 5කින් ලඟා විය හැක.
සංචාරක ව්‍යාපාරයක් සඳහා වඩාත් යෝග්‍ය මනරම් වටපිටාවක පිහිටා ඇත