Published by Sanka 2018-10-24 05:10:11 Moneragala, Buttala
බුත්තල නගරයට නුදුරින් පර්චස් 320 ක ඉඩම සහ ,නිදන කාමර 3ක්, සාලය,කැම කාමරය ,කුස්සිය සහ නාන කාමරය සහිත අඩක් වැඩ නිමකර ඇති නිවස (slab 1ක දමා ඇත )
විදුලිය ,ජලය ,සහ නිරවුල් ඔප්පු වලින් සමන්විත වේ .
ලක්ශ 150 ,කතා බස් කොට ගනන වෙනස් කරගත හැක .
විමසීම්; 0767929705
; 0716773610